Media Workshop 2022


රිවිසද මධ්‍ය විද්‍යාලීය මාධ්‍ය ඒකකයෙහි සාමාජිකයින්ට ඉතාම වැදගත් මාධ්‍ය තොරතුරු පිලිබද මනා අවබෝධයක් ලබා දීම පිණිස උදෑසන 7.30 සිට 4.30 පමණ වන තෙක් ඉතාම වැදගත් කදවුරක් පිහිටුවන ලදි .මුලින්ම පුවත් සංස්කරණය හා ප්‍රකාශය පිළිබදව මනා දැනුමකින් අපව පෝෂණය කරන්නට විය. ඉන් අනතුරුව පිලිවෙලින්

•ෆීචර් ප්‍රෝග්‍රෑම් සකස් කිරීම

•Document සකස් කිරීම

•magazines ලිවීම

•හඩ පාලන අභ්‍යාස

•මික්සරය  , වැනි දෑ පිලිබදව ඉතාම වටිනා අවබෝධයක් අපට ලබා දෙන්නට වූහ.අවසානයේදී ඉතාම වටිනා බුද්ධි සම්භාරයකින් යුතුව ඔවුන් පිටව යන්නට විය.

Comments

Popular posts from this blog

Student Parliament 2022